අප ගැන (About Us)
GKIS Educational Institute හි දැක්ම, රජයේ ලියාපදිංචිය, නවීන ඉගැන්වුම් ක්රමවේද සහ ඔබේ ICT ගුරුවර ගයාන් කරුණාතිලක සර් පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශය
GKIS Educational Institute
Gayan Karunathilaka ICT Skill Institute (GKIS) යනු බස්නාහිර පළාත් සභාව යටතේ නිල වශයෙන් රජයේ ලියාපදිංචි අංක WP/COL/SE/00127 යටතේ පවත්වාගෙන යනු ලබන ප්රමුඛ පෙළේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අධ්යාපනික ආයතනයකි.
6 ශ්රේණියේ සිට 11 ශ්රේණිය (O/L) දක්වා වූ සිසු සිසුවියන් සඳහා සාම්ප්රදායික කටපාඩම් කිරීමේ ක්රමවේදයෙන් මිදී, 100% ක් ප්රායෝගික පරිගණක අත්දැකීම්, තාර්කික චින්තනය (Logic), සහ AI මෘදුකාංග භාවිතයෙන් තාක්ෂණික දැනුම ලබාදීම අපගේ ප්රධාන අරමුණයි.
රජයේ පිළිගැනීම
WP/COL/SE/00127 යටතේ ලියාපදිංචි ආයතනයකි.
Free AI LMS Mobile App
නොමිලේ හිමිවන ඩිජිටල් ඉගෙනුම් ඇප් එක.
100% Practical Training
Coding, Graphics, Office Packages & Hardware.
ළමා මනෝවිද්යා ප්රවේශය
මනෝවිද්යාත්මක ක්රමවේද භාවිතයෙන් ඉගැන්වීම.
GKIS Institute
Govt Reg: WP/COL/SE/00127බස්නාහිර පළාත් සභාව යටතේ නිල වශයෙන් ලියාපදිංචි කර ඇති ව්යාපාර ලියාපදිංචි සහතිකය (BR Certificate):
ගයාන් කරුණාතිලක සර් පිළිබඳ තොරතුරු
Professional Lecturer
ගයාන් කරුණාතිලක සර්
Software Developer | Dip. in ICT NVQ Level V | Dip. in Child Psychology (UK)
අලුත්අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්යාලය, කොස්ගම මහා විද්යාලය සහ පියරතන මධ්ය මහා විද්යාලයන්හි කීර්තිමත් ආදි ශිෂ්යයෙකි. දශකයකට වැඩි කාලයක් තිස්සේ දහස් ගණනක් සිසුන්ට O/L ICT විෂය සාර්ථකව උගන්වා 'A' සාමාර්ථ ලබාදුන් ප්රමුඛතම දේශකයෙකි.
පාසල් අධ්යාපනය & ආදි ශිෂ්ය
අලුත්අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්යාලය, කොස්ගම මහා විද්යාලය සහ පියරතන මධ්ය මහා විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්යයෙකු වීම.
NVQ වෘත්තීය සුදුසුකම්
Computer Technology Technician – NVQ Level IV සහ Diploma in ICT – NVQ Level V සුදුසුකම්.
ජාත්යන්තර පාඨමාලා & AI
Cisco, Cyber Security, Oracle Database, Java Programming, Software Engineering (UK), Generative AI & Robotics Programming.
මෘදුකාංග සංවර්ධන අත්දැකීම්
Software Programming, Oracle APEX, Oracle Database, MySQL, Java සහ UI/UX Design ක්ෂේත්රවල වෘත්තීය අත්දැකීම්.
නිර්මාණශීලී සේවා අත්දැකීම්
Cinematography, Video & Photo Editing, Graphic Design, Web Design, Advertising, Voice Overs සහ Radio Program Recording.
ළමා මනෝවිද්යා ඩිප්ලෝමාව (UK)
ළමා මනෝ විද්යාව ඇතුළු උපදේශනය හා මනෝවිද්යාව පිළිබඳ UK Diploma අධ්යයනය කර තිබීම නිසා දරුවන්ගේ මනසට බිය නැතිව ඉගැන්වීම.
"තාක්ෂණයට බිය නොවී, අනාගත ලෝකය ජයගන්නා පරපුරක් බිහි කිරීම."
අපගේ අරමුණ වන්නේ පාසල් සිසුවෙකුට O/L විභාගයේදී 'A' සාමාර්ථයක් ලබාදීමට අමතරව, ඔවුන් අනාගතයේදී Software Engineer, Data Scientist, Graphic Designer හෝ Entrepreneur කෙනෙකු වීමට අවශ්ය තාක්ෂණික අඩිතාලම කුඩා කල සිටම ගොඩනැගීමයි.
අපගේ පන්ති මධ්යස්ථාන
කොස්ගම, කොට්ටාව සහ පාදුක්ක ප්රධාන නගරවල physical පන්ති පැවැත්වෙන අතර දිවයින පුරා සිසුන් සඳහා Online Live Zoom පන්ති පැවැත්වේ.
ඔබත් GKIS ICT පන්තියට අදම එක්වන්න
6 සිට 11 ශ්රේණි දක්වා physical සහ Online පන්ති පැවැත්වේ.