මනෝ විද්යාත්මක මූලධර්ම සහ AI තාක්ෂණය මුසු කරමින් 6 සිට 11 ශ්රේණි දක්වා සිසුන්ට සියලුම සිද්ධාන්ත, ප්රායෝගික ක්රියාකාරකම් සහ AI LMS App පහසුකම් සහිතව මෙහෙයවන විශිෂ්ටතම ICT පන්තිය.
රජයේ නව විෂය නිර්දේශයට අනුව දරුවා ක්රමවත් learning modules වලට හුරු කරවීම.
සෑම පාඩමකටම වෙන්වූ සරල හා ප්රයෝජනවත් learning material.
Multimedia සහ AI තාක්ෂණය භාවිතයෙන් මුල සිට නිරවුල්ව ICT විෂයට හුරු කිරීම.
නියමිත ආකාරයට assessment හා examinations පවත්වා marks ලබාදීම.
පසුගිය පාඩම් නැරඹීමට සහ activities කිරීමට AI සමඟ බලගැන්වූ mobile learning පහසුකම්.
පන්ති කාමරය තුළදීම බොහෝ ICT කරුණු ප්රායෝගිකව ඉගෙනීමට අවස්ථාව.
දරුවන් සහ දෙමාපියන් සඳහා විෂය සමගාමී IT workshops නොමිලේ පැවැත්වීම.
සිංහල සහ English Medium දෙකම එකට සම්බන්ධ කර පහසුවෙන් තේරුම්ගත හැකි ඉගැන්වීම්.
සිසුවාගේ මනසට බරක් නොවී විෂය කෙරෙහි ඇල්මක් ඇති කරන මිත්රශීලී ඉගැන්වීම.
GKIS Educational Institute හි ලියාපදිංචි වන සෑම සිසුවෙකුටම පාඩම් සටහන්, වීඩියෝ පටිගත කිරීම් සහ 24/7 AI ශිෂ්ය සහයක සේවාව හිමිවේ.
ඕනෑම වේලාවක පසුගිය පාඩම් නැවත නැරඹීමේ පහසුකම.
WhatsApp අංක 071 327 6655 වෙත "sir" ලෙස සඳහන් කර ඕනෑම තොරතුරක් ක්ෂණිකව ලබාගන්න.
Online MCQ පරීක්ෂණ සහ ලකුණු විශ්ලේෂණය.
GKIS Educational Institute
Govt Registeredබස්නාහිර පළාත් සභාව යටතේ විධිමත්ව ලියාපදිංචි කර පවත්වාගෙන යනු ලබන පරිගණක හා ICT තාක්ෂණික අධ්යාපන ආයතනයකි.
Professional Lecturer
Software Engineer | UI/UX Specialist | Child Psychology Dip. (UK)
අලුත්අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්යාලය, කොස්ගම මහා විද්යාලය සහ පියරතන මධ්ය මහා විද්යාලයන්හි කීර්තිමත් ආදි ශිෂ්යයෙකි.
පන්ති එන අපේ දරුවන්ට අධ්යාපන කටයුතු වඩාත් පහසු සහ ක්රමවත් කරන නවීන තාක්ෂණික මෙවලම
ප්රායෝගික ක්රියාකාරකම් සහ වීඩියෝ පාඩම් මාලා මගින් විෂය නිර්දේශයට අවශ්ය දැනුම ලබාදීම.
ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඉගෙනීමේ හැකියාව සහ පාඩම් නැවත නැරඹීමේ හැකියාව.
තනිව පාඩම්වලට අදාළ MCQ ප්රශ්න තමාට හුරුවනතුරු නැවත නැවත සිදුකිරීමේ හැකියාව.
දරුවාගේ දෛනික පන්ති පැමිණීම ස්වයංක්රීයව වාර්තා වීම සහ එය පරීක්ෂා කිරීමේ හැකියාව.
දරුවාගේ විභාග ලකුණු (My Exam marks) සහ ප්රගතිය මාර්ගගතව පහසුවෙන් පරීක්ෂා කිරීම.
පන්තියේදී ලබා දෙන නිබන්ධන සහ PDF සටහන් (My Tute) ලැබුණු බව තහවුරු කිරීම.
AI භාවිතයෙන් පාසල් වැඩ පහසු කරගෙන එම දැනුමෙන් දරුවා පරිපූර්ණ කරවීමට පුහුණු කිරීම.
LMS පද්ධතිය හරහා ක්රියාත්මක වන ලොතරැයි වැඩසටහන මගින් වටිනා තෑගි හිමිවීම.
මගහැරුණු ඕනෑම පාඩමක් AI LMS හරහා නැවත නැරඹිය හැක.
ආකර්ෂණීය මුද්රිත සහ PDF නිබන්ධන සෑම පාඩමකටම.
Software Development & Graphics ප්රායෝගිකවම.
6 - 11 ශ්රේණි සඳහා physical පන්ති පැවැත්වේ.
6 - 11 ශ්රේණි සඳහා physical පන්ති පැවැත්වේ.
6 - 11 ශ්රේණි සඳහා physical පන්ති පැවැත්වේ.
මෙහිදී පරිගණක පාඨමාලා (Computer Courses) පමණක් පවත්වනු ලැබේ.
පහත විස්තර පිරවීමෙන් පසු එක ක්ලික් එකකින් ඔබේ විස්තර ගයාන් සර් වෙත WhatsApp මගින් යැවිය හැක.
"මම මුලින්ම ICT පාඩම්වල Logic Gates සහ Programming වලට ගොඩක් බය වෙලා හිටියේ. ගයාන් සර් ඉතාම සරලව Sinhala & English දෙකෙන්ම තේරුම් කරලා දුන්නා. O/L විභාගයෙන් ICT වලට A එකක් ගන්න පුළුවන් වුනා!"
"පන්තියට නොමිලේ හම්බවෙන AI LMS App එක නිසා මගහැරුණු පාඩම් වල recordings බලන්න පහසු වුනා. Practical Sessions ගොඩක් වටිනවා. ගයාන් සර්ගෙ ඉගැන්වීම් රටාව ඉතාම උසස්."
"දෙමව්පියෙක් විදියට මට මගේ පුතාගේ අධ්යාපනය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. රජයේ ලියාපදිංචි ආයතනයක් වීම වගේම AI Student Support Line එක මගින් ඕනෑම වෙලාවක තොරතුරු දැනගන්න පුළුවන්."
පන්තිවල විශේෂ අවස්ථා සහ O/L ICT පාඩම් සාකච්ඡා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය පිළිබඳව ඇති වැරදි මත දුරු කිරීම සහ මෙම විෂය තෝරාගැනීමේ වැදගත්කම පැහැදිලි කරයි.
දිනපතා ICT කරුණු, O/L ප්රශ්න සහ පන්ති ආරංචි සෘජුවම ලබාගන්න